Slhpa
Slhpa
  • Home
  • Menu
    • Constitution
    • Credentials
    • Board Members 2025 - 2027
    • Board Members 2023 - 2025
    • Member Registration
    • SLHPA Career Guide
    • SLHPYC
    • Member Discount
    • General Meetings
    • Video
    • Social Media
    • Our Past Calibrations
    • AGM
  • Events
    • Iftar
    • Expo Salon Culinary 2024
    • SLPA Cricket Carnival
    • Ceylon Food Festival
    • SLHPA 4th AGM
  • Training and Motivation
    • Professor Sarath Kotagama
    • Styles of F&B - Shervin
    • Mrs. Ama Dissayanake
    • Chef DK Inspirtional Spee
    • NVQ Level 4
    • Cooking Training
  • Our Prime Partners
  • Our Valuable Partners

About Us

SRI LANKAN HOSPITALITY PROFESSIONALS YOUTH CLUB

ශ්‍රී ලංකා සත්කාරක වෘත්තිකයන්ගේ සංගමයේ මගපෙන්වීම යටතේ

ශ්‍රී ලාංකික තරුණ හෝටල් වෘත්තිකයන්ගෙ සංගමයට ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.

 

SLHPA නායකත්වයේ සහාය සහ උපදෙස් යටතේ එහි උප සභාපති ලෙස SLHPYC සමඟ සම්බන්ධ වීමට ලැබීම ගැන මම ඉමහත් සතුටට පත් වෙමි.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ SLHPA සංවිධාන ය මෙම ව්‍යාපෘතිය ආරම්භ කලේ ශ්‍රී ලාංකික තරුණ හොටල් වෘත්තිකයන්ගෙ තත්ත්වය නගා සිටුවීමටත්, මේ තරුණ සංගමයේ  සාමිජිකයන්ගෙ කුසලතා වර්ධනය තුළින්  ශ්‍රී ලාංකිකයන්ට හෝටල් කර්මාන්ත දැනුම සහ ශ්‍රී ලාංකිකයන්ට වැඩි පිළිගැනීමක් ලබා දීමටයි.

 

SLHPYC හෝටල් ශේස්ත්‍ර සත්කාරක අංශයේ ශ්‍රී ලාංකීය තරුණ තරුණියන්ට නිසි ස්ථානයක් ලබා දීම අරමුණු කරමින් වෘත්තීය රැකියා උත්පාදක සහ ශ්‍රී ලාංකීය හෝටල් ශ්‍රේෂ්ත වෘත්තික දක්ෂයින්ගේ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, එමගින් සමස්ත සත්කාරක අංශය වැඩිදියුණු කිරීම සඳහා එහි තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කරයි.

 

 

SLHPYC එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආගන්තුක සත්කාර අංශයේ හෝටල්, ආපන ශාලා සහ අනෙකුත් සාමාජිකයින්ගෙන් සමන්විත පුළුල් පරාසයක සාමාජිකත්වය භුක්ති විඳින අතර, ඊට අදාළ පුළුල් පරාසයක අරමුණු සහ දිරිගැන්වීම් ඉදිරිපත් කරයි.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින සියලුම ශ්‍රී ලාංකික දක්ෂයින් SLHPA යටතේ මෙම යෞවන සමාජයට පැමිණ එක්වන ලෙස අපි සාදරයෙන් ආරාධනා කරමු.

------------------------------

Welcome to the Sri Lankan Hospitality Professionals Youth Club ( SLHPYC ) the younger arm of Sri Lankan Hospitality Professionals Association (SLHPA).

 

We have great pleasure to be associated with the SLHPYC as its Vice President Under the Support and Guidance of SLHPA Leadership.

 

This youth club has been established with a mission to create community good will for Sri Lankan young junior professional talent in the UAE hospitality sector and providing its members with career education and a wide array of upskilling programs in the hotel industry.

 

SLHPYC object is to secure a due place for the Sri Lankan youths in the hospitality sector as a 

career employment generator and promoting the social development of the Sri Lankan talent in UAE

 

We expect a wide range of membership comprising hotels, restaurants and other members in the UAE hospitality sector, offering a broad spectrum, thereby highlighting its crucial role in improving the overall hospitality sector.


 By filling this form you agree to the terms and conditions of Srilankan Hospitality Professionals Youth Club Membership. 


https://docs.google.com/forms/d/e/1FAIpQLSeBjHIunrDzFwZQs-QYuSeid_hFowuF8NSOxCcroTWFsnZccA/viewform

Register

Subscribe

Sign up to hear from us about specials, and events.

Copyright © 2025 Slhpa - All Rights Reserved.

Powered by

  • Ceylon Food Festival